http://www.dstc.code.blog
මේ තියෙන්නෙ මගෙ අලුත් වෙබ් අඩවිය….
කලින් තිබ්බ එකේ නම පොඩ්ඩක් දිග වැඩී කියලා හිතුනා සමහර අයට මතක තියාගන්න අමාරු නිසා අලුත් එකක් හැදුවෙ. DSTC කියලා..
පහත ඇති සියලුම වැඩසටහන් සහ තවත් බොහෝ දේ මෙම වෙබ් පිටුවට අත්තර්ගත කර ඇති නමුත් ඒ කිසිවක් තවම published කර නැත..
දැනට වෙබ් පිටුවේ පවතින දත්ත පිලිබඳ නොසලකා හරින්න….
මේකෙ විශේෂත්වය වන්නේ ඔයාලට ඕනි ඕනෑම software එකක් free download කර ගැනීමේ පහසුකමත්
* අලුත් mod whatsapp
* Programing Code
* Arduino code
* photo shop mockup
* Electronic circuit
* ඉලෙක්ට්රොනික දැනුම
ඇතුලු තවත් බොහොමයක් දේවල් මේ වෙබ් අඩවිය තුලින් ඔබට *_නොමිලේ_* ලබා ගත හැක…